ඔන්න අපේ අම්මා කියනව දවසක් අපේ අම්මයි තාත්තයි ගියාලු අපේ අක්කාගේ conset එකක් බලන්න...මාව ගෙදර තියලාලු ගියෙ...ඔන්න ඉතින් මම අඩන්න පටන් ගත්තලු...කාටවත් නවත්තන්න බෑලු....අන්තිමට අම්මල conset එක බලන එක පැත්තක තියල ගෙදර ආවලු...මගේ කිසි සදයක් නෑළු...අම්මයි තාත්තයි කමරේට එබිල බලන කොට මම පාන් ගෙඩ්යක් බදාගෙන ඉන්නවලු....අපෙ චුටි මාමා අවිත් කිව්වලු ඔක දිලා තමයි නෑලෙව්වෙ කියල...ඔන්න ඔහොමයි මගේ වෑඩ...
පට්ට ඕයි !!
ReplyDeleteඊටපස්සෙ උඹට තිබ්බෙ මාමාව බදාගන්න.. ලොල්
හික් හික් හික්...තෑන් කු තෑන් කු !!!
ReplyDelete